වෙබි අඩවිය සැකසීමට උපදෙස් දුන් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී.තේනබදු මහතාට ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ඩන මිය. නිවිතිගල කලාපයේ ගණිත ගුරු උපදේශක පතිරත්න ගුරු පියාණන්ට , ඒ සදහා අවස්ථාව ලබා දුන් පළාත් ශාරිරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතාටත් ,රෝහිත ජයවර්ධන මහතා , නන්දන සිසිරකුමාර මහතාත් ගෞරවයෙන් සිහිපත් කරමි. .

කණ්ඩායමි තරග ප්‍රඵිපල




බැඩිමින්ටන් තරග ප්‍රථිපල
පැවැත්වූ ස්ථානය - නවනගර ගෘහස්ථ ක්‍රීඩාංගනය         /              පැවැත්වූ දිනය - 2011/05/06

ක්‍රීඩාව වයස් සීමාව ස්ථානය නම සහතික අංකය පාසල කලාපය කොටිඨාශය
බැඩිමින්ටන් 19 න් පහළ/බාලිකා 1

කෑ/කෑගලු බාලිකා විද්‍යාලය කෑගල්ල කෑගල්ල


2

කෑ/ශා.ජෝසප් බා.වි. කෑගල්ල කෑගල්ල


3

ර/සුමනා බා.වි. රත්නපුර රත්නපුර








බැඩිමින්ටන් 19 න් පහළ/බාලක 1

ර/ඇලෝසියස් ජා.පාසල රත්නපුර රත්නපුර


2

ර/සීවලී ම.ම.වි රත්නපුර රත්නපුර


3

කෑ/කෑගලු විද්‍යාලය කෑගල්ල කෑගල්ල